ලංකාව ථේරවාදී බෞද්ධ රටක් ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

බෞද්ධයාගේ අත්පොත Bauddhayage athpotha, Buddhist Books Free

බෞද්ධකම උපතින් හිමි වන්නක් නොවේ. නියම බෞද්ධයාට අවශ්‍ය මුලික දැනුම ලබා ගැනිමටත් 
බෞද්ධයකු වශයෙන් හැසිරිමට අවශ්‍ය කරන හැදියාව ලබා ගැනිමටත් සෑම බෞද්ධයකුම මුලින්ම කියවිය යුතු පොතකි.



BTmode

මෙම දහම් පුස්තකය කියවීමෙන් යමෙක් ධර්මාවබෝධය ලබයිද කුසල් රැස්කරයිද ඒ කුසලය දේශකයාණන්වහන්සේටත් මෙම ධර්මය දේශනා සැකසීමට වෙහෙස මහන්සිවූ සියළු දෙනාටමත් පමා නොවී නිර්වාණබෝධය පිණිස හේතු වේවා !!!


සාර්ථක ශීලසමාදානය