ලංකාව ථේරවාදී බෞද්ධ රටක් ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාව (ත්‍රිපිටකය සම්පුර්ණයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය කිරීම) BUDDHA JAYANTHI TIPITAKA, Buddhist Books Free