ලංකාව ථේරවාදී බෞද්ධ රටක් ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

Buddhist Magazines, බෞද්ධ දහම් සඟරා, සිංහල ත්‍රිපිටකය Sinhala Tipitaka, Pali - English & English - Pali Dictionary




 අතිපූජ්‍ය රේරැකානේ චන්දිවිමල හිමියන් විසින් රචිතය
මෙම අගනා දහම් පුස්තකය නොකියවන ලද්දා වූ ද කියවා අනුගමනය නොකරන ලද්දා වූ ද කිසිවෙකුත් සැබෑ බෞද්ධයකු නොවන තරම්ය. එබැවින් මේ මාහැගි දහම් පුස්තකය වරක් දෙවරක් නොව සෑම බෞද්ධයකුම නිරන්තරයෙන්ම කියවා එහි අර්ථ වටහාගෙන නිතිපතා අනුගමනය කර අකුසලයන්ගෙන් මිදී වහ වහා කුසලයේ යෙදී මේ ඝොර වූ සසර කතරෙන් එතෙරව අමා මහ නිවනින් සැනසෙත්වා!

පාළි සිංහල පිරැවානා පොත් වහන්සේ 
 පාලි - සිංහල ශබ්දකෝෂය
සූත්‍ර දේශනා ලේඛණය

ඔබ පාලි ඉගෙන ගන්නවා නම්
පහත ඇති යොමුවෙන් Pali - English & English - Pali Dictionary ඔබේ පරිගණකයේ install කරගන්න

Powered by දහම් විල