ලංකාව ථේරවාදී බෞද්ධ රටක් ලෙස ලෝකයා හඳුන්වන්නේ මෙරට වැඩ සිටි උත්තම මහ රහත් සඟ පරපුර ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කළ නිස යි. එම ත්‍රිපිටක ධර්මය වළගම්බා රජු දවස දක්වා පූජනීය මහ සඟරුවන විසින් කටපාඩමින් ආරක්ෂා කරන ලදී...

දහම් පාසල් පොත් Sunday Dhamma School Books

පළමු ශ්‍රේණියේ සිට දහම් පාසල් අවසාන ශ්‍රේණිය සහ ධරමාචාර්ය ශ්‍රේණිය දක්වා වූ සියලු ම ශ්‍රේණි සඳහා අදාළ වන 
දහම් පාසල් පාඨ ග්‍රන්ථයන් සියල්ල මෙහි ඇතුළත්ය.




දහම් පාසල් පෙළ පොත්





දහම් පාසල් අවසාන විභාගය





දහම් පාසල් ධර්මාචාර්ය විභාගය





දහම් පාසල් විභාග සඳහා අතිරේක කියවීම්

    පාඨශාලීය සද්ධර්ම කෝෂය.

බුදුදහම, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ කලා ශිල්ප ආදී සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි සිංහල අක්ෂරයන් හි අකාරාදී අනුපිළිවෙලින් මෙ ම ග්‍රන්ථය සකස් කර ඇත.මෙය පිරිවෙන් අධ්‍යාපනය සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වන අතර දහම් පාසල් ධර්මාචාර්යවරුන් සහ දහම් අධ්‍යාපනය ලබන දුවාදරුවන් ට ද, අතිරේක ග්‍රන්ථයක් වශයෙන් පරිශීලනය කිරීමේ හැකියාව ඇත.

පරිගණකය ඔස්සේ පහසුවෙන් පරිශීලනය කළ හැකි අයුරින් අකාරාදී අනුපිළිවෙළින් සියලු ම අනුමාතෘකා විභේදනය කර ඇත.

මෙය 328MB ප්‍රමාණයේ ගොනුවක් වන අතර කොටස් දෙකකින් පහත යොමු ඔස්සේ ලබාගත හැකි ය. කොටස් දෙක ම සම්පූර්ණයෙන් බාගත කළ පසු ස්ථාපනය කළ හැකි ය.


DOWNLOAD PART 01
DOWNLOAD PART 02
thiryak.org